Skip to main content

Posts

Showing posts with the label විද්‍යාව

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

11 ශේණිය විද්‍යාව - ගැටලු සදහා පිළිතුරු ( ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අශේන් ගෙන් )

1. කනේ කර්ණාලින්ද උපකරණයෙන් සිදුවන්නේ, • සිරු‍රේ සමතුලිතතාව රැක් ගැනීමට උදව් වීමයි. 2. පිටියුටරියෙන් ADH හෝමෝනය වැඩිපුර ස්‍රාවය වූ විට ඇතිවන තත්වය වන්නේ, • මුත්‍ර සමග පිටවන ජ...

ස්වාභාවික ගහනයක වර්ධන රටාව දැක්වීමට ප්‍රස්ථාරයක් සහ එහි අවධි පැහැදිලි කිරීම

A. ගහනයේ වර්ධනය පටන් ගන්නා අවධිය : • මෙම අවධියේ වේගය ඉතා අඩු ය. ජීවීන් සංඛ්‍යාව සෙමින් වැඩිවේ. ඊට හේතුව වන්නේ,   1. පරිසරයට හොඳින් අනුවර්තනය වී නොතිබීම. 2. ප්‍රජනනය කළ හැකි මට්ටමේ පරිනත ජීවීන් අඩු විම්. B. ගහනයේ වර්ධනය සීඝ්‍ර ලෙස සිදු වන අවධිය: (Exponential Phase) • පරිසර සාධක සුලබ වීම. • ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම. • ප්‍රජනනය කළ හැකි මට්ටමේ පරිනත ජීවීන් පරිසරයේ බහුල වීම නිසා ගහනයේ වර්ධනය සීඝ්‍ර ලෙස සිදුවේ. C. වර්ධන වේගය අඩුවන අවධිය : (Transitional Phase)    පරිසරයේ ජීවින් සුලබ වීම නිසා ජීවීන් අතර ඉඩකඩ, ආහාර, ආලෝකය වැනි සාධක සඳහා තරගය අධික වීමත, විලෝපීයතාවය හා පරපෝෂිත හානි මගින් ඇතිවන ලෙඩ රෝග වල බලපෑම නිසා ගහනයේ මරණ අනුපාතිකය ඉහල යාමෙම් ගහනයේ වර්ධනය අඩුවේ. D. ගහනය සමතුලිත වන අවධිය : (Plateau Phase) පරිසර තත්වයන්ට අනුවර්තනය වූ පරිසරයට දරාගත හැකි ජීවීන් සංඛ්‍යාවක් පරිසටය මඟින් තීරණය වෙයි. ගහනයේ වර්ධනය ශූන්‍ය වී ඇත. මේ අවස්ථාවෙර් පරිසරයේ හමුවන එම ගහනයේ ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාව ලෙස හැඳින්වේ.

ගහනය යනු : Sinhala Mean of Population

යම් නිශ්චිත කාලයක් තුළ, යම් නිශ්චිත ප්‍රදේශයක් තුළ එකිනෙකා අතර අන්තර් ක්‍රියා පවත්වමින් ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහනයක් ලෙස හඳුන්වයි. උදා:- 2011 වරශයේ ශ්‍...

ජෛව විවිධත්වය

ජෛව ගෝලය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ? එහි පවතින සංවිධාන මට්ටම අනුපිළිවෙළින් හඳුන්වා දීම    • පෘථිවියේ ජීවීන් ජීවත් වන සීමිත ප්‍රදේශය ජෛව ගෝලය නම් වේ. මෙය සියළුම පරිසර පද...

පීඩනය

පීඩනය ‍යනු වර්ගඵලය ඒකක එකක් මත එම වර්ගඵලයට ලම්බ ව ඇතිකරන මධ්‍යන්‍ය බලයයි. පීඩනය ( P ) =  බලය ( F ) ÷ එම බලය යෙදෙන වර්ගඵලය ( A )

භෞතික විද්‍යාව 10-11 ශේණි සදහා

                1 වන ඒකකය        බලය හා ස‍රල රේඛීය චලිතය _____________________________________ --------------------------              දුර හා විස්තාපනය __________________________       _____________________ a - ______________________________ -b • සිසුවා ( a ) සිට ( b ) දක්වා ගමන් කළ වක්‍ර මගෙහි මුලු දිග ඔහු ගමන් ...