Download project zip Or access each file in the project
තරුණ තරුණියන්ට ඇති , පිළිතුරක් සොයාගැනීමට හෝ කිසිවෙකුගෙන් ඇසීමට නොහැකි ප්‍රශ්ණයකට පිළිතුරක් - ස්වයංවින්ධනය
ස්වයංවින්ධනය යනු ලිංගික සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැතිව සිදු කරන ලිංගික අත්හදාබැලීමයි. මෙම ස්වයංවින්ධනය පාසල් අවධියේ (14+) සිට ගැහැණු හා පිරිමි රහසිගතව සිදු කරයි. ස්වයං...