Skip to main content

Posts

Showing posts with the label FiverrHome

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

What is Fiverr - සිංහලෙන්

අපි අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන අහල තියෙනවනේ, මේ Fiverr කියන්නේ ඒ වගේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකි වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියෙන් පුළුවන් මුදලට වැඩ කිරීමට සහ සේවා මුදල් ගෙවා ලබාගැනීමට. අපි උදාහරණයක් විදහට ගමු කෙනෙකුට Logo එකක් මුදල් ගෙවා සාදාගැනීමට අවශ්‍යයි, ඒ නිසා ඔහු Fiverr වෙබ් අඩවියට පිවිස ඒ සදහා Designer කෙනෙක් සොයනවා, ඔහු ඔබගේ Gig (Ad එක), ඔබ LOGO එකක් හැදීමට ඇමරිකානු ඩොලර්ස් 200 ක වටිනාකමකට ඔබගේ Logo Design Ad එකේ දල තියෙනවා, ඔහු ඔබගේ Gig එක මිලදී ගැනීමට කැමතිනම් ඔහු ඔබත් සමග සංවාදයේ යෙදී හෝ මුලින්ම මුදල් ගෙවා අදාළ Requirements ටික ඔබට ලබාදුන් පසු ඔබට පුළුවන් වියාපෘතිය ආරම්භ කිරීමට. ඔබට ඔහු ගෙවන මුදල US $200 ක් නම්, එයින් $160 ක් ඔබට ලබෙනවා. ඒ කියන්නේ 20% ක් Fiverr එකෙන් කපාගන්නවා. මගේ Gig එක බලන්න මෙතනින් ගිහින්