Download project zip Or access each file in the project
අනේ මන්දා බං මේක ලියනවාද නැද්ද කියලා දහ පාරක් විතර හිතුවා අන්තිමට ඔන්න ඔහේ ලියනවා කියලා හිතුවා.... වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේ දේවල් මං කියලා දෙන්නේ දැනුම සඳහා පමණයි.... මේවා ඔය කස්ටිය වැරදි විදිහට පාවිච්චි කරන්න එපා.... කොහොමත් ඉතින් එපා කියන දේම නෙ කරන්න බලන් ඉන්නෙ :3 මේක මං කියලා දෙන්න හිතුවේ ගොඩාක් කෙල්ලො කොල්ලො අද කාලේ ආදරය (ඔව් ඔව් Love තමයි) කරන්න ගිහින් වැඩේ අනා ගන්න හින්දයි, මං මේ අද කියලා දෙන්න යන ක්‍රම ටිකෙන් ඔයාට ඔයාගෙ GF or BF වෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළුද කියලා දැන ගන්න උදව් වෙයි, හැබැයි මේක එච්චර හොද වැඩක් නෙමෙයි අනිත් අයගෙ private දේවල් හොරෙන් බලනවා කියන්නෙ කැත වැඩක්... මේ කියලා දෙන වැඩේ කරන්න ගිහින් අහු වුනොත් සිරා ලව් එකකට වුනත් කෙල වෙන්න ඉඩ තියෙනවා, ඒක නිසා පරිස්සමෙන් කරන්න, **මේ අද කියලා දෙන වැඩෙන් ඔයාලට ඔයාගෙ GF or BF කාත් එක්කද Message කරන්නෙ මොනවද message කරන්නෙ... **කාටද call කරන්නෙ, එයත් එක්ක මොනවද කතා කරන්නෙ, කාගෙන්ද call එන්නෙ... **මොනවද වැඩියෙන්ම 4න් එකේ use කරන්නෙ, මොන මො...