Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

Real IP Adress Hide

ඔන්න මචන්ලා අපේ 18+ කොල්ලොන්ට පොඩි වැඩ කෑල්ලක්, මේක ඉතින් 18+ කිව්වාට එහෙම එකක් නෙවෙයි, නමුත්.... මේකෙන් කරන්නේ අපේ real IP address එක hide වෙලා අපිට කැමති රටකින් log වෙන එක.
මොකද අපේ රටට ගොඩාක් කුඩම්මාගේ සැළකිලි තියෙන්නේ . Google play store එකේ වුනත් ගොඩාක් apps අපිට දෙන්නේ නෑ. Youtube එකේ වුනත් එහෙමයි, සමහර blocked sites වලට accses කරන්න

Ip hiding app ගොඩාක් තියෙනවා නමුත් app එකක් run වෙනවා කියන්නේ batry එහෙමත් ඉක්මනින් බහිනවා.. phone slow, some apps is automatically shut down,ect.... , අපේ android phone වල setting වල තියෙනවා VPN කියලා එකක් අපේ ගොඩාක් අය ඕක use කරලා නෑ,ඒකේන් කරන්නෙත් අපේ ip address එක hide කරන එක තමයි, නමුත්
පොඩි වැඩක් කරන්න තියෙන්නේ..

එහෙනම් වැඩේ පටාන් ගමු,
1. ඔය තියෙන්නේ VPN

2. Green color - ඔතනට ඔයාට කැමති name එකක් දාන්න පුළුවන් (මොන රටකින් ඔයා ලොග් වෙනවද කියලා දැම්මානම් ඔයාලාට ලේසි )
Red color - PPTP විදියට දාන්න

Blue Color -
de.pptp.your-freedom.net (or .de) country - denmark
uk.pptp.your-freedom.net (or .de) country - united k
us.pptp.your-freedom.net (or .de) country - USA se.pptp.your-freedom.net (or .de) country - sudan ch.pptp.your-freedom.net (or .de) country - china

ඔයාට කැමති රටක server address එක දාන්න මන් අර නිල් පාට කොටුවෙන් පෙන්නලා තියෙන විදියට
අනිත් ටික screen shot එකේ විදියට හදන්න.
ඕක save කරන්න .(ඕක දැන්ම ip hiding එකක් විදියට use කරන්න බෑ, connect කරාට connect වෙන්නේ නෑ)

3. http://your-freedom.net/index.php?id=register
(no 3 screen shot )
ඔන්න ඔය site එකට ගිහින් register වෙන්න(only 2 minuts)
Email address එක ඇරෙන්න අනිත් ඔක්කොටම බොරු දුන්නාට අවුලක් නෑ,( email එකට confomation code එකක් එනවා inbox එකට එන link එක click කරලා account එක conformed කරන්න)

4. හරි account එක හැදුවාට පස්සේ දැන් ඔයාලා දුන්න username and pasword (screen shot 4 ඔහොම එන්නේ අපි අර VPN එක edit කරානේ ඒක connect කරන්න ගියාම) එතනට දෙන්න..
Connected කියලා වැටෙයි මේ විදියට SS 5,

ඔන්න මේක අපැහැදිලි අයට word file එක

https://docs.google.com/file/d/0B_aLZiy-NNKvaFNyaGxxUGdvMFU/edit?usp=docslist_api

How to hide your ip on your phone without using ap: https://youtu.be/pdFAcup095Q

(your-freedom කියන app එක use කරලා තමයි මන් මෙහෙ net use කරන්නේ.. everything is free but youve to pay 2$ ලන්කාවට වැඩද කියලා ඔයාලා ටිකක් try කරන්න ඇප් එක බාගෙන play store එකේ තියෙනවා

© Own post

Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

Play Store Fixes

If you have set a custom DPI, Play Store stops showing some of your apps because Google thinks they are incompatible with your phone. This module tries to avoid that by making Play Store think it had a "normal" DPI and transmitting the same to Google's servers. Note that it will NOT allow you to download apps that are not offered in your country, or restricted by anything but your custom DPI. After installing this modules, you might want to check the settings. You can access them from the "Modules" tab in the Xposed Installer. Just click on the module. From here, you can: - Choose which DPI to send (default: 240) - Unlock the debug menu. Useful to quickly empty the cache to force a recheck for updates, but can also do  other things . Afterwards, you need to reboot. If you still don't see all apps, you can try one or more of the following steps: - Just wait a few hours or days - wherever something is cached, it should be refreshed from time to time -