Skip to main content

Posts

Showing posts with the label BreakfastPastaRecipesSinhala

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

Oats - කාර්ය බහුල අයට ඉතාමත් පෝෂදයි උදැසන ආහාර වේල

පෞද්ගලිකව උදේට අහර වේල ගන්න මට උදේ පාන්දරම අවශ්‍යයි, මොකද පොඩි කලේ කරපු වැරදි නිසා දැන් Gastritis රෝගයෙන් පීඩා විදින හින්දා. ඒවගේම මම මේ ගැන පෞද්ගලිකව ගොඩක් සොයා බැලුවා, ඒ අනුව, ශරීරයේ අහිතකර LDL Cholesterol ( low-density lipoprotein ) අඩු කරන්නත් හේතුවක්. මොකද Oats වල  Soluble Fiber (Beta-Glucan)  අඩංගු වෙනවා. තව පෞද්ගලිකව මට තේරනව Gastritis වලට බඩට ලොකු සහනයක් ලැබෙනවා. Heart Attack වලින් බේරිලා ඉන්න එහෙනම් අද ඉදන් උදේට Oats කන්න පුරුදු වෙන්න.  😂 Beta-glucan fiber සෞඛ්‍ය ප්‍රතිලාභ: LDL සහ සම්පුර්ණ cholesterol මට්ටම අඩුවේ( Read More ) රුධිරයේ සිනි මට්ටම අඩු කිරීම සහ insulin ප්‍රතිචාර අඩු කිරීම ( Read More ) බඩ පිරුන බවක් ඇති කරනවා (හිතකර විදිහට) ( Read More ) ආහාර ජීර්ණය කිරීමේ ප්‍රදේශයේ හිතකර බැක්ටීරියා වර්ධනය වීම වැඩි වෙනවා ( Read More ) Oats වල තවත් Benefit බලාගන්න Google Search කරලා බලන්න. මම Oats හදාගන්නේ මෙහෙමයි :   - අවශ්‍ය දේවල් : Oats කෝප්ප 4/3 හෝ අවශ්‍ය ප්‍රමාණයට (Food City, Pharmacy වල තියේ) කිරි කෝප්පයක් මි පැ...