Download project zip Or access each file in the project
පෞද්ගලිකව උදේට අහර වේල ගන්න මට උදේ පාන්දරම අවශ්‍යයි, මොකද පොඩි කලේ කරපු වැරදි නිසා දැන් Gastritis රෝගයෙන් පීඩා විදින හින්දා. ඒවගේම මම මේ ගැන පෞද්ගලිකව ගොඩක් සොයා බැලුවා,
ඒ අනුව, ශරීරයේ අහිතකර LDL Cholesterol (low-density lipoprotein) අඩු කරන්නත් හේතුවක්. මොකද Oats වල Soluble Fiber (Beta-Glucan) අඩංගු වෙනවා. තව පෞද්ගලිකව මට තේරනව Gastritis වලට බඩට ලොකු සහනයක් ලැබෙනවා. Heart Attack වලින් බේරිලා ඉන්න එහෙනම් අද ඉදන් උදේට Oats කන්න පුරුදු වෙන්න. 😂
Beta-glucan fiber සෞඛ්‍ය ප්රතිලාභ:
Oats වල තවත් Benefit බලාගන්න Google Search කරලා බලන්න.
මම Oats හදාගන්නේ මෙහෙමයි :
- අවශ්‍ය දේවල් :
- Oats කෝප්ප 4/3 හෝ අවශ්‍ය ප්‍රමාණයට (Food City, Pharmacy වල තියේ)
- කිරි කෝප්පයක්
- මි පැණි (අවශ්‍යනම් ඒ වෙනුවට සිනි)
මන් හදාගන්නේ මෙමයි:
- මුලින් Oats ටික ලිපේ තියන Pot/භාජනේට ගෙන එයට සාදාගත් සුදු කිරි හෝ එල කිරි එකතු කරන්න
- ඊට පස්සේ විනාඩි 5 ක් පමණ පෙගේන්නට හැර ලිපේ තියා හොදින් හැදී ගාන්න. කිරි ඉතුරු නොවෙන සේ ලිපෙන් ඉවත් කරගන්න (දියරමය ගතිය ඉවත් වෙන තුරු). දැන් එය ඔයාගේ භාජනේට ගෙන එටයට මී පැණි තේ හැන්දක් හෝ අවශ්‍ය ප්‍රමාණයට එක් කරගන්න.