Skip to main content

Posts

Showing posts with the label News

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

ශ්‍රී පාද වන්දනාකරුවන්ට පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ වෙළෙඳුන්ට වැඩ වරදී

ශ්‍රී පාද වන්දනාකරුවන්ට පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ බවට වරද පිළිගත් ව්‍යාපාරිකයින් 4 දෙනෙකුට අධිකරණය මගින් දඩ නියම කර තිබේ. ඒ, ඔවුන් හැටන් දිසා විනිසුරු එස්. සරවරාජා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී විනිසුරුවරයා එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 3000 බැගින් දඩ නියම කළේ ය. ඔවුන් මස්කෙලිය සහ මාවුස්සාකැළේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මස්කෙලිය මහජන සෞඛ්‍ය නිලධාරීන් මෙම ව්‍යාපාරිකයින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි