ඔයාගේ වෙබ්සයිට්/blog එකට ගියහම Deceptive site ahead වැටෙන එක නවත්තන්නේ මෙහෙමයි By Admin July 13, 2016 මෙහෙම වැටෙන්න හේතුව හොයාගෙන මුලින්ම ඉවත් කරන්න වෙනවා, advertisetment flatforms නිසාත් මෙහෙම වෙනවා. උදා:- Yllix Layer Ad ඒ codes ඉවත් කරගත්තට පස්සේ මෙතනින් ගිහින් "I Have Fixed Security Issues" යටතේ ගිහින් review එකක් දෙන්න. View >>>