Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

GF or BF ගෙ 4න් එකේ තොරතුරු උස්සමු [ Hacking]

අනේ මන්දා බං මේක ලියනවාද නැද්ද කියලා දහ පාරක් විතර හිතුවා
අන්තිමට ඔන්න ඔහේ ලියනවා කියලා හිතුවා....

වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේ දේවල් මං කියලා දෙන්නේ දැනුම සඳහා පමණයි.... මේවා ඔය කස්ටිය වැරදි විදිහට පාවිච්චි කරන්න එපා.... කොහොමත් ඉතින් එපා කියන දේම නෙ කරන්න බලන් ඉන්නෙ :3
මේක මං කියලා දෙන්න හිතුවේ ගොඩාක් කෙල්ලො කොල්ලො අද කාලේ ආදරය (ඔව් ඔව් Love තමයි) කරන්න ගිහින් වැඩේ අනා ගන්න හින්දයි,


 මං මේ අද කියලා දෙන්න යන ක්‍රම ටිකෙන් ඔයාට ඔයාගෙ GF or BF වෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළුද කියලා දැන ගන්න උදව් වෙයි,
හැබැයි මේක එච්චර හොද වැඩක් නෙමෙයි අනිත් අයගෙ  private දේවල් හොරෙන් බලනවා කියන්නෙ කැත වැඩක්...

මේ කියලා දෙන වැඩේ කරන්න ගිහින් අහු වුනොත් සිරා ලව් එකකට වුනත් කෙල වෙන්න ඉඩ තියෙනවා, ඒක නිසා පරිස්සමෙන් කරන්න,

 **මේ අද කියලා දෙන වැඩෙන් ඔයාලට ඔයාගෙ GF or BF කාත් එක්කද   Message කරන්නෙ මොනවද  message කරන්නෙ... 
**කාටද call කරන්නෙ, එයත් එක්ක මොනවද කතා කරන්නෙ, කාගෙන්ද call එන්නෙ... 
**මොනවද වැඩියෙන්ම 4න් එකේ use කරන්නෙ, මොන මොන ඇප්ස් ද පාවිච්චි කරන්නෙ 
කියලා සම්පූර්ණ  විස්තරයක් අපිට ගෙදර ඉදන්ම බලා ගන්න පුළුවන්

කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි චරිතය ගැන විස්තර දැන ගන්නත් පුළුවන්
දැන් කස්ටියට තෙරෙනවා ඇති නෙ  මේ වැඩේ බරපතල කම.....

එහෙනම් ඉතින් වැඩේට බහිමු......

මේක කරන්න ඔයාට ඔයාගෙ කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි 4න් එක මිනිත්තු 5කට වගේ ඉල්ල ගන්න වෙනවා(පණ වුනත් දෙනවා කියන එකේ ඕක නොදී ඉන්න එකක් නැහැනේ)
දෙන්න බැහැ කිව්වොත් වැඩේ තවත් ලේසියි.....
එතනින්ම ලව් එක ඉවර කරලා, සතියක් විතර අඩලා හිත හදා ගන්න.... :D

*** මෙන්න මේ ඇප් එක මුලින්ම ඩව්න්ලෝඩ් කර ගන්න (මේ ඇප් එක Android , IOS , Symbian, Windows, BlackBerry කියන ඕනෙම Device එකකට දා ගන්න පුළුවන්, ඔයාට තොරතුරු බලා ගන්න ඕනෙ කෙනාගෙ Device එකට ගැලපෙන  App එක ගන්න.)
*** ඊට පස්සෙ ඒක ඔයා ගේ  GF or BF ගෙ  4න්  එකේ ඉන්ස්ටෝල් කරන්න...
*** දැං open කරලා  Settings ගිහිල්ලා ඔයාට විස්තර දැන ගන්න ඕනෙ සෙට් එකට ටික් දාගෙන යන්න. (Look @ Screen shot)


*** Show notification icon කියන එකට ටික් එකක් වැටිලා නම් මතක ඇතුව ඒක අයින් කරන්න.
*** දැං   Back ගිහිල්ලා  Start Monitoring කියලා දෙන්න.
*** ඔයාට අන්තර්ජාලය හරහා විස්තර දැන ගන්න ඕනෙ නම් කෙල්ලගෙ 4න් එක අතට ගන්න කලින්මෙතනින් ගිහින් Account එකක් හදන් ඉන්න.

*** Register කියලා දුන්නම ඔයා දීපු E-mail එකට  verification message එකක් අවිල්ලා ඇති, ඒකෙ තියෙන ලින්ක් එකට ගිහින්  verify කර ගන්න.


*** දැං  Settings ගිහිල්ලා connect to KidLogger.net එකට ගිහින්   connect to server කියන එකට ටික් එකක් දාලා KidLogger.net account කියන එකට ඔයාගෙ  E-mail එක දෙන්න.


***  ඔයාගෙ GF or BF internet on කරපු ගමන් කරපු හැම දේම අර සයිට් එකේ ඔයාගෙ account එකේ   save වෙලා ඇති... 

 හරි එක වැඩක් ඉවරයි, දැන් ඊලගට calls වලට ඇහුම්කන් දෙමු

* මෙන්න මේ ඇප් එක මුලින්ම ඩව්න්ලෝඩ් කර ගන්න (Automatic Call Recorder pro app එක ඩව්න්ලෝඩ් කර ගන්න)
* ඊට පස්සෙ ඒක ඔයා ගේ  GF or BF ගෙ  4න්  එකේ ඉන්ස්ටෝල් කරන්න...
* දැං open කරලා  Settings ගිහිල්ලා Record Calls වලට ටික් එකක් දාන්න.


* Notification bar කියන එකට ටික් එකක් වැටිලා නම් මතක ඇතුව ඒක අයින් කරන්න.
* දැන් cloud කියන එකට ගිහින් login යන්න. ඔතනින් Dropbox හරි Google Drive හරි එකකින්  account එකක් හදා ගන්න ( e-mail & password මතක තියා ගන්න)
* Account එක හදලා  allow දෙන්න.


* WiFi only එකේ ටික් එක අයින් කරලා Auto save to cloud කියන එකට ටික් එකක් දාන්න.
* ඔයාගෙ GF or BF internet on කරපු ගමන් call recordings ඔක්කොම  Dropbox හරි  Google Drive එකේ හරි ඇති ,  e-mail & password ගැහුවා බැලුවා.

© briyomal

Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

Play Store Fixes

If you have set a custom DPI, Play Store stops showing some of your apps because Google thinks they are incompatible with your phone. This module tries to avoid that by making Play Store think it had a "normal" DPI and transmitting the same to Google's servers. Note that it will NOT allow you to download apps that are not offered in your country, or restricted by anything but your custom DPI. After installing this modules, you might want to check the settings. You can access them from the "Modules" tab in the Xposed Installer. Just click on the module. From here, you can: - Choose which DPI to send (default: 240) - Unlock the debug menu. Useful to quickly empty the cache to force a recheck for updates, but can also do  other things . Afterwards, you need to reboot. If you still don't see all apps, you can try one or more of the following steps: - Just wait a few hours or days - wherever something is cached, it should be refreshed from time to time -