Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

අපි බලමු පොඩ්ඩක් Hacking ගැන ඉගෙන ගන්න.

අපිට ඉගෙනගන්න වෙනවා hacker කෙනෙක්ගෙන් බේරිලා ඉන්නේ කොහොමද කියල.බලමු මොනවද මේ වල Hacking තියෙන්නේ කියල.

Password Cracking
Hack this site ( XSS and SQL injection )
Wifi hacking
Network sniffing
Box pwning
Use various tools
Using (Black track) Linux

මුලින්ම අපි කරන්න යන්නේ Network sniffing කියන වැඩේ.

මේක කරන්න පුළුවන් ආකාර තුනක් තියනවා . Internal sniffers ලා ඉන්නත් පුළුවන් නැත්නම් Wifi sniffers ලා ඉන්නත් පුළුවන් එහෙමත් නැත්නම් external කට්ටියකුත් ඉන්න පුළුවන්.මේක කරන්න use කරන්නේ arp poisoning / arp spoofing කියන technique එක. ( ARP - Address Resolution Protocol lern more- en.m.wikipedia.org/wiki/Address_Resolution_Protocol).

මොකක්ද මේ ARP poisoning කියන්නේ?
මේකෙදි වෙන්නේ sniffing Tool එක පොඩි බොරුවක් කරලා network traffic ටික ඔයාලගේ network card එක හරහා යවනවා එතැනදී username password ටික එකතු කර ගන්න එකයි මෙතැනදී වෙන්නේ.

මේකට use කරන්න පුළුවන් Tool
Cain and Abel
Ettercap
මේ software එකෙන් Network එකේ ඉන්න අනික් user ලා type කරන username password ( gmail / Hotmail / Facebook account වල type කරන password ) සේරම මෙයා එකතු කරලා දෙනවා.අපි මෙතනදී use කරන්න යන්නේ Cain and Abel කියන Tool එක.මේ තියන ලින්ක් එකෙන් ඔයාලට ගිහින් download කර ගන්න පුළුවන්. - http://download1us.softpedia.com/dl/4837b59e8da8acc2364941a3c59827a0/53df37a0/100038678/software/security/decrypt/ca_setup.exe
Install කරන එක නම් අමාරු කාරණයක් නෙමේ තියෙන්නේ Next , Next => Finish කරන්නයි තියෙන්නේ.මේකෙ වැඩ කරන හැටියි password , username sniff කරන හැටියි පහල තියන Video එකේ විස්තර ඇතුවම තියනවා කරලා බලන්න කාටත් කරදරයක් කරන්න නෙමේ මෙහෙම ඒවත් තියෙනවා එවයෙනුත් අපි ආරක්ෂා වෙන්න ඕන කියන එක ඉගෙනගන්නත් එක්කම.

Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

App locale 2

Xposed App Locale Set the language used by app. This is a fork of the module made by @jiefoxi, which seems to be abandoned. Credits jiefoxi/XposedAppLocale =>  https://github.com/jiefoxi/XposedAppLocale rovo89/XposedAppSettings =>  https://github.com/rovo89/XposedAppSettings License Apache License, Version 2.0 Author(s):  Flo354 ,  jiefoxi Support/Discussion URL:  https://github.com/Flo354/XposedAppLocale/issues Source code URL:  https://github.com/Flo354/XposedAppLocale Package:  com.flo354.xposed.applocale Version name:  2.0.5 Release type:  Stable  (low risk of bugs) Download:  com.flo354.xposed.applocale_v11_e033c7.apk  (1.04 MB) Number of downloads:  1,927 in total · 58 in the last 24 hours MD5 checksum:  e033c78074322df78a15d52a045b299e Uploaded on:  Saturday, March 10, 2018 - 18:14 Changes:  Support for new languages