Download project zip Or access each file in the project
යම් නිශ්චිත කාලයක් තුළ, යම් නිශ්චිත ප්‍රදේශයක් තුළ එකිනෙකා අතර අන්තර් ක්‍රියා පවත්වමින් ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහනයක් ලෙස හඳුන්වයි.
උදා:-
2011 වරශයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 1000 කී.
2010 වර්ශයේ යාල වන උද්‍යානයේ ජිඔවත් වූ අලි සංඛ්‍යාව 10 කී.
මසයක කාලයක් තුළ පොකුණක වෙසෙන කාවයියන් ගණන 12 කී.
ගහනයක ගහන ඝනත්වය කෙරෙහි බලපාන සාධක
1. ගහනයේ සිදුවන උපත් සංඛ්‍යාව
2. ගහනයේ සිදුවන මරන සංඛ්‍යාව
3. ආගමනය හා විගමනය ( ආගමනය යනු ගහනයට පිටතින් ජීවීන් පැමිණීමයි. විගමනය යනු ගහනයෙන් ජීවීන් ඉවත්ව යාමයි.