Download project zip Or access each file in the project
1 වන ඒකකය
බලය හා සරල රේඛීය චලිතය
_____________________________________
--------------------------
දුර හා විස්තාපනය
__________________________
_____________________
a -______________________________ -b
• සිසුවා ( a ) සිට ( b ) දක්වා ගමන් කළ වක්ර මගෙහි මුලු දිග ඔහු ගමන් කළ දුර ලෙස හැදින්වේ.
• සිසුවා ( a ) සිට ( b ) දිශාව ඔස්සේ ගමන් කළ සෘජු දුර විස්ථාපනය ලෙස හැදින්වේ.
* දුර මැනීමේදී දිශාවක් අදාළ කර නොගනී.
* විස්තාපනය මැනීමේදී දිශාවක් ඔස්සේ මිනුම් ගනී.
* දුර සහ විස්ථාපනය මනින් අන්තර්ජාතික සම්මත ඒකකය මීටරය වේ.
* කාල ඒකකයක දී ගමන් කළ දුර වේගය ලෙස ගැදින් වේ.
* වේගයේ සහ ප්රවේගයේ අන්තර්ජාතික ඒකකය ms -1 වෙ.
දුර සහ විස්ථාපනය කාලය සමඟ විචලනය වීම ප්රස්තාරිකව නිරූපනය කළ හැකිය.