Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

11 ශේණිය විද්‍යාව - ගැටලු සදහා පිළිතුරු ( ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අශේන් ගෙන් )

1. කනේ කර්ණාලින්ද උපකරණයෙන් සිදුවන්නේ,
• සිරු‍රේ සමතුලිතතාව රැක් ගැනීමට උදව් වීමයි.
2. පිටියුටරියෙන් ADH හෝමෝනය වැඩිපුර ස්‍රාවය වූ විට ඇතිවන තත්වය වන්නේ,
• මුත්‍ර සමග පිටවන ජල ප්‍රමාණය අඩුවීම ය.
3. පොසිල යනුවෙන් හඳුන්වන්නේ
• ප්‍රාග් ඓතිහාසික ජීවීන් හා ඔවුන්ගේ කොටස් හෝ ඒ පිළිබඳ ඇති සාක්ෂි වේ.
4. මිනිස් සිරුරේ සමතුලිතතාවය රැක ගැනීමට උදව්වන්නේ,
• කර්ණාලින්ද උපකරණය.
5. පුශ්පවල ස්වපරාගණය වැළැක්වීම සඳහා ඇති අනුවර්තනයන්,
• පුෂ්ප ඒක ලිංගික වීම.
6. මිනිසුන් අතර දක්නට ලැබෙන ආවේනික රෝග,
• වර්ණ අන්ධතා
• හිමොෆ්පීලියාව
• දෑකැති රත්නහීනතාවය.