Download project zip Or access each file in the project
යහපාලන ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවලදී එය මුල් කර ගෙන පුද්ගලික ප්රතිලාභ ලබා ගැනීමට තමා කටයුතු නොකළ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ය.
අභියෝග භාර ගැනීමට බිය නොවන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේ ය.