Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

මහත් නොවී හොදට කන්නේ මෙහෙමයි / How do you eat well without getting fat?

සමහරු හිතනවා ශරීරයේ අනවශ්‍ය බර වැඩි වීමක් වෙන්නේ වැඩිපුර මේදය කන කොට කියල. හැබැයි ඔයාල කන කාබෝහයිඩ්රේට/ ප්‍රෝටීන/ මේදය යන කියන සංගටක වලින් ලබෙල වැඩිපුර ශක්තිය මේදය ලෙස තමයි ශරීරයේ තැන්පත් වෙන්නේ! 
ඔයාලා ඉක්මනට බර අඩු කරගන්න හැදුවොත් ඔයාලගේ මාංශ පේශි ක්ෂය වෙන්න පුළුවන්, බර අඩුකරගැනීම තිරණය වෙන්නේ ඔය දවසට ගන්න කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් කිරීමෙන් තමයි. එතකොට ශරීරය දුවල වෙන්න පුළුවන් ඒ වගේම ගැස්ට්‍රියිටිස් වගේ ලෙඩ රෝග වලටත් ගොදුරු වෙන්න පුළුවන්.

ඔයාගේ ශරීරයේ බර අඩුකරගන්නනම් ඔයාලගේ කැම පිගානේ වෙනසක් කරන්න ඕනේ. ඔයාගේ කෑම පිගානට එකතු කරගන්න ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ, කාබෝහයිඩ්රේට ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. 
පහල වීඩියෝ එක බලල ඉතුරු ටික ඉගෙන ගන්න,


ඒවගේම පහත කරුණු ටිකත් බලන්න.














Video Credit : Sinhala Medical Channel

Everyone has a calorie budget, whether you're trying to maintain your weight or lose a few pounds. People ignore this simple fact. Diet control is the key to successful weight reduction. This video focuses on how to control your diet with healthy foods and lose weight while being not hungry. Please subscribe to Oba Nodanna Medicine a.k.a. Sinhala Medical Channel for more videos. Like : https://www.facebook.com/obanodanname...