Download project zip Or access each file in the project
සාමානය ශරීර උෂ්ණත්වයට වඩා තරමක් සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම -උණ ගැඊම- නමින් හැඳින් වේ. ඕඩිකොලොන් වාෂ්පශීලී දියරයකි. ඕඩිකොලොන් තැවරූ විට ඕඩිකොලොන් සිරුරින් තාපය ලබාගෙන වාෂ්පවී යයි. සිරුරින් මෙලෙස තාපය විශාල ප්‍රමාණයක් ඉවත් වෙයි. ඒ නිසා සිසිලක් දැනේ.