Download project zip Or access each file in the project
උගුරට පිවිසෙන බැක්ටීරියා සෛල තුළ සාන්ද්‍රණයට වඩා ලුණු ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි ය. එබැවින් බැක්ටීරි සෛල තුළින් ජලය ඉවත් වී (බහිරාස්‍රැතිය සිදු වේ) එම සෛල විජලනය වී විනාශ වේ. එබැවින් ආසාදන අඩු වේ.