Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

කාබන් චක්‍රය අඩාල වීමට බලපාන මිනිස් සාදක

කාබන්ඩයොක්සයිඩ් ඉවත්වීමට ඇති එකම මාර්ගය ශාක වල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියයි. නමුත් ලෝකයේ ඇති වායුව ඔක්සිජන් වායුව ඇත්තේ 0.03% ක් පමනී.
නමුත් මිනිස් ක්‍රියාකාරකම් මත ශාක විනාශ කිරීම සිදු වේ.එම නිසා පිරිසිදු ඔක්සිජන් වායුව විනාශ වෙයි. එමගින් සිදුවන්නෙ මිනිසා විසින් මිනිසාව සමූල ඝාතනය කරගැනීමකී.
මිනිසා විසින් නිපදවා භාවිතයට ගනු ලබන ප්ලාස්ටික්, පොලිතීන්, PVC, රිජිෆෝම් වැනි දිරාපත් නොවන කාබනික සංයෝග පසෙහි එක්රැස් වන අතර ඒවා පොලවෙහි දිරාපත් නොවන අතර චක්‍රීකරණය සිදු නොවේ.
මේනිසා කාබන් චක්‍රය අඩාල වේ.

එක රටක 25% වනාන්තර තිබිය යුතුය. නැතහොත් මිනිසාට හුස්මගැනීමටවත් අවස්තාවක් නැති වී යාවී.
එක ගසක් කපනවනම් ගස් 10 ක් ඉන්දන්න.
නැත්තම් අපගෙන් බිහි වන අනාගත පරම්පරාවට ජීවත් වීමට ලෝකයක් නැති වේවි.