Download project zip Or access each file in the project
• මන්චු රාජවංශය බලයෙන් පහ වීමෙන් පසු දේශපාලන අවුල් වියයුල්වලින් ගහණ කාල පරිච්ඡේදයක් උදා විය.
• මේ කාලයේ දී යුද නායකයෝ බලවත් වූහ.
• ආචාර්ය් සුන් - යුත් සෙන්ගේ කුඩෝමින්තාන් නම් සංවිධානයක් ඇති කළ අතර, මේ සංවිධානයට සෝවියට් ආධාර ලැබිණි.
• කුවෝමින්තාන්වරු කැන්ටනයේ බලය තහවුරු කර ගන්නා ලදී.
කැන්ටන් ආණ්ඩුක්රමයේ ප්රධාන ලක්ෂණ
• සුන්-යුත්-සේන් දර්ශනය
• සුන්-යුත්-සේන් අභාවය හා ඔහූ කෙරේ තිබූ භක්තිය වැඩි වීම.
• කොමියුනිස්ට්වරුන්ගේ තාවකාලික පරාජය
• කුවෝමින්තාන්වරු බෙයිජිං අල්ලා ගැනීම
• චියැං කායිෂෙක්ගේ දේශභිමානි හමුදා නැන්කිං ප්රදේශයේ බලය අල්ලා ගැනීම
• දේශාබිමානී ජාතිකවාදීන්ගෙන් ඉටි වූ කාර්යභාරය
• ජාතිකවාදීන්ගේ පරාජය
• කුවොමින්තාන්වරු අසාර්ථක වීම.
• විප්ලවය සඳහා මාඕසේතුංගේ උපක්රම
• දීර්ඝ පා ගමන
• ජපන් යුද්ධය