Download project zip Or access each file in the project
උදා:-
• වැලි සහිත බෝලය දෝණිකාව පතුලේ නතර වේ.
• ජලය සහිත බෝලය දෝණිකාවේ ජලය තුළ පවතී.
• හිස් බෝලය ජලය මතට පැමිණේ.
උඩුකුරු තෙරපුම
ජලය තුල පවත්නා වස්තුවක් කෙරෙහි ජලය මගින් උඩු අතට තෙරපුමක් ඇති කෙරේ.
ජලය මඟින් ඉහළට යෙදෙන බලය උඩුකුරු තෙරපුම ලෙස හඳුන්වයි.
වස්තුවක් ද්‍රව්‍යයක් තුළ දී පවතින ආකාරය කෙරෙහි උඩුකුරු තෙරපුම මෙන් ම වස්තුවේ බරද බලපායි.
ආකිමිඩීස් නම විද්‍යාඥයා උඩුකුරු තෙරපුම සම්බන්ධ පරීක්ෂණ කළ විද්‍යාඥයෙකු ලෙස පහළ වී ඇත.