Download project zip Or access each file in the project
භාරය හා ධරය දෙපැත්තෙන් ආයාසය මැදත් පිහිටන ලීවර තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි.
සරළ යන්ත්ර බොහොමයක් මෙම ලීවර කාණ්ඩ වලින් කිසියම් කාණ්ඩයකට අයත් වෙයි.
එදිනෙදා කටයුතු වලදී භාවිතා කරන සරළ යන්ත්ර වැඩි ප්රමානයක් ලීවර කාණ්ඩ වලට අයත් වෙයි.
ආයාසය
යන්ත්රයකට යොදනු ලබන බලය (P) ආයාසය ලෙස හඳුන්වයි.
භාරය
එමඟින් වස්තුව මත යෙදෙන බලය (W) භාරය ලෙස හැඳින්වේ.
ධරය
භ්රමණය වන ලක්ෂ්ය (F) ධරය ලෙස හැඳින්වේ.