Download project zip Or access each file in the project
1. ඉතිහාසට යනු එක් විශයක් නොව විශයන් සියල්ල අන්තර්ගත ගෘහය ලෙස නිර්වචනයක් ඉදිරිපත් කළේ G.M. ට්රෙව්ලියන් විසිනි.
2. පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා මානව සමාජයේ යටගියාව හැදෑරීම ඉතිහාසය ලෙස නිර්වචනය කළේ ස්ටුවර්ට් පිගොට් විසිනි.
3. • ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
• රටේ දේශපාලන බලවේග හඳුනාගැනීම.
• ජාතික සමඟිය ගොඩ නැගීම , ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්රයෝජන වේ.