Download project zip Or access each file in the project
1. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නැව් මාර්ගයන්හි මධ්‍යගතව පිහිටා තිබීම.
2. ඊසාන දිග මෙන් ම නිරිත මෝසම් සුළං කාලවල දී ආරක්ෂා සහිතව නැව් නවතා තැබිය හැකි ස්වාභාවික වරායක් වූ ත්‍රීකුණාමල වරාය ශ්‍රී ලංකාවේ පිහිටා තිබීම.
3. ඉන්දියාවේ බටහිර වෙරළේ මෙන් ම නැගෙනහිර වෙරළේ නාවුක බලය ශ්‍රී ලංකාවේ සිට පහසුව්ව්න් පාලනය කළ් හැකි වීම.
4. වෙළඳාමේ වැදගත්කම.
> යුරෝපයට ගෙන ගිය කුරුඳු ප්‍රමුකස්ථානයක් ගැනීම.
> යුරෝපා රටවල් අතර පැවති වෙළඳ තරඟයේ දී මෙරට කුරුඳු වෙළඳාමෙන් එතෙක් පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් ලැබූ ලාභය ඉංග්‍රීසීන් අතර පත් කර ගැනීම