Download project zip Or access each file in the project
• මේ කාලයේ දී චීනයේ සිවිල් යුද්ධයකට පසුබිම් සැකසුණි.
• මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මහජන චීනය බිහි විය.
• 1945 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති විය.
• කොමියුනිස්ට් විප්ලවයේ උත්තරීතර ලක්ෂණය වූයේ ප්රජාතන්ත්රවාදී අඥාදායකත්වයයි.
• මේ සමඟම ආර්ථික සැලැස්ම, නව අරමුණු හා අපේක්ෂා ඇති විය.
• කෘෂිකාර්මික විප්ලවයත් සමඟ චීනයේ ඉදිරි මහා පිම්මක් ඇති විය.
• චීන සංස්කෘතියක විප්ලවයේ ප්‍රතිඵලය වූයේ සමාජයීය වෙනස්වීමයි
• චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියා සමූහාණ්ඩුව සමඟ විදේශ සම්බන්ධතා ඇතිකර ගන්නා ලදී.
• දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්රතිඵලයක්වශයෙන් ජාතික චීනයේ (තායීවානයේ) බිහි වීම සිදු විය.
• චීන ඉතිහාසයේ වැදගත් ම යුගය වන්නේ මාඕ සේතුං යුගයයි.