Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

පියයුරු පිළිකා

              පියයුරු පිළිකා

පි‍යයුරු පිළිකා සදහා අවදානම් සාධකයන්

ස්ත්‍රීන් හට පියයුරු පිළිකා පිරිනීන්ට වඩා 100 ගුණයකින් පමණ වැඩිපුර ඇති වේ.

මෙයට හේතු වන්නේ ගැහැණු සිරුර තුළ ඇති වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පියයුරු පිළිකා වර්ධනය කිරීමයි.

1. වයස
පියයුරු පිළිකා අවදානම් තත්වය වයසත් සමඟ ඇති වේ.
බොහෝ විට පියයුරු පිළිකා ඇති වන්නේ වයස 40 ට වඩා වැඩි කාන්තාවන්ටය.

2. ජානමය හේතු
5% - 10% ත් අතර පියයුරු පිළිකා ප්‍රමාණයකට හේතු වන්නේ උපතින් එන ප්‍රවේණික පිළිකා ඇති කරවන ජානයි.
ලේ ඥාතියෙකුට පියයුරු පිළිකා 15% කට පමණ එම පිළිකාව ඇති නෑදෑයෙකු ඇත.

3. දරුවන් නොමැති හෝ දරුවන්ට මවු කිරි නොදූ කාන්තාවන්.

4. පමාවී දරුවන් සෑදීම
පළමු දරු උපත වයස 30 ට වැඩි කාන්තාවන්ට වැඩි අවධානමක් ඇත. දරුවන් වැඩි ගණනක් සිටීම හා පළමු දරුවා නිසි වයසේදි පිලිසිඳ ගැනීම පියයුරු පිළිකා අඩු කරයි.

5. උපත් පාලන පෙති
උපත් පාලන පෙති දිගු කාලයක් භාවිත කළ කාන්තාවන්ට පි‍යයුරු පිළිකා අවධානම ඉතා ස්වල්ප වශයෙන් වැඩි වේ.

6. ආර්ථවහරණයෙන් පසු හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර
(Hormone Replacement Therapy After Menopause)

පියයුරු පිළිකාවක ලක්ෂණ

• පියයුරුවල ගැටිත්තක්, ඉදිමීමක්, සම මතුපිට දදයක් හෝ තුවාලයක් තිබීම.
• තන පුඩු ගිලීයාම හෝ වෙනසක්.
• මෑතකදී පියයුරුවල ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ අසාමාන්‍ය බවක්.
• දොඩම් ලෙල්ලක මතුපිට වැනි සමේ වෙනසක්.
• තනපුඩුවෙන් කිරි නොවන ස්‍රාවයක් පිට වීම.
• පියයුරු වල ඇතිවන වළ ගැසීමක්.

පියයුරුවල දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණ

බොහෝ කාන්තාවන්ගේ පියයුරු දෙකම සමාන නැත.

ආර්තවය සිදුවන කාන්තාවන්ගේ පියයුරු හෝර්මෝනවල බලපෑම නිසා විවිධ වෙනස්කම් වලට භාජනය වේ.
උදා:- පියයුරු වල ඇතිවන වේදනාව හා ගැටිති.

ආර්තවහණයෙන් පසු පියයුරු මෘදු හා සැහැල්ලු තත්වයකට පත් වීම.

ස්වයං පියයුරු පරීක්ෂාව.

වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය.

මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන් ආර්තවයෙන් සතියකට පසු පියයුරු පරීක්ෂාව සිදුකල යුතුය.

ආර්තවහරණය වූ කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාව සඳහා යොදාගත යුතුය.

ස්වයං පියයුරු පරීක්ෂාව කොටස් දෙකකින් යුක්තය

1. පියයුරු අසාමාන්‍යතා නිරීක්ෂණය
2. පියයුරු ස්පර්ශ පරීක්ෂා කිරීම

පියයුරු අසාමාන්‍යතා නිරීක්ෂණය.

• මේ සදහා පෞද්ගලික ආරක්ෂා වන ස්තානයක් භාවිත කරන්න.
• උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කර කැඩපතක් ඉදිරිපස සිටගත යුතුය.
• ඉන් අනුතුරුව
  1.  අත්දෙක දෙපස තබ සෘදුව සිටගෙන
2. දෑත් ඉහළට ඔසවා
3. අතදෙක ඉනමත තබා
පියයුරේ ඉදිමීමක්, සමේ වෙනසක් හා සමේ වෙනසක් ඇත්දැයු නිරීක්ෂණය කරන්න.

පියයුරු ස්පර්ශ කොට පරීක්ෂා කිරීම

ඇඳැක් මත නිඳාගෙන පරීක්ෂා කිරීම සුදුසු වේ.

පරීක්ෂා කරන පැතතේ උරහිසට යටින් කොට්ටයක් හෝ ඝන රෙද්දක් නවා තැබීමෙන් පියයුරු පරීක්ෂාව පහසුවෙන් සිදු කළ හැක.

එක් පියයුරක් පරීක්ෂා කිරීමේදී අනෙක් පස අතේ ඇඟිලි එක්කොට පියයුරු වල සෑම කොටසක්ම සහ කිහිල්ල හොඳින් පරීක්ෂා කල යුතුය. මෙමඟින් පියයුරේ ගැටිති හෝ සමට යටින් ඝන වීමක් ඇත්නම් හඳුනාගත හැක.
අනුතුරුව මහපට ඇඟිල්ලෙන් තනපුඩුව වටා ඇති තද පැහැති ඇරියෝලාව මිරිකා තනපුඩවෙන් ස්‍රාවයක් පිටවන්නේදැයි පරීක්ෂා කර යුතුය.
පුරුද්දක් වශයෙන් නාන විටදී පියයුරු පරීක්ෂා කල හැක. මෙහිදී තෙත සම මත අත ලිස්සා යන බැවින් පරීක්ෂා කිරීම පහසුය.
ස්වයං පියයුරු පරීක්ෂාවේදී යම් අසාමාන්‍යතාවයක් නිරීක්ෂණය කලහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

Play Store Fixes

If you have set a custom DPI, Play Store stops showing some of your apps because Google thinks they are incompatible with your phone. This module tries to avoid that by making Play Store think it had a "normal" DPI and transmitting the same to Google's servers. Note that it will NOT allow you to download apps that are not offered in your country, or restricted by anything but your custom DPI. After installing this modules, you might want to check the settings. You can access them from the "Modules" tab in the Xposed Installer. Just click on the module. From here, you can: - Choose which DPI to send (default: 240) - Unlock the debug menu. Useful to quickly empty the cache to force a recheck for updates, but can also do  other things . Afterwards, you need to reboot. If you still don't see all apps, you can try one or more of the following steps: - Just wait a few hours or days - wherever something is cached, it should be refreshed from time to time -