Download project zip Or access each file in the project
• එතුමා බෞද්යයෙක් වීම.
• පරම විඥ්යානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම.
• එම සමාගම මගින් "සරසවි සඳරැස" නම් පුවත්පත අරඹා බෞද්ධයන් එකමුතු කිරීම.
• ඉරුදින දහම් පාසල් ඇරඹීම.
• වෙසක් පෝය දින රජයේ නිවාඩු දිනයක් කිරීම.
• කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි බෞද්ධ පාසල් ඇති කිරීම.
• කාන්තා අධ්‍යාපනයට කොළඹ විශාඛා විද්‍යාලය හා මියුසියස් බාලිකා විද්‍යාලය ඇරඹීම.
• අනගාරික ධර්මපාලතුමා ඇති කළ මහා බෝධි සමාගමෙර් සේවය අහය කිරීම.
• සර් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ නායකත්වයෙන් ඇති කළ තරුණ බෞද්ධ සංගමයෙන් සිදු වූ සේවය අගය කිරීම.