Download project zip Or access each file in the project
* ඊ.එච්.කාර් - වර්තමානය තේරුම් ගැනීමට යතුර වශයෙන් අතීතය තේරුම් ගත යුතුය.
* ස්ටුවර්ට් පිගොට් - පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා මානව සමාජයේ යටගියාව හැදෑරීම ඉතිහාසය නම් වේ.
* ජී.එම්.ට්රෙවිලින් - ඉතිහාසය යනු එක් විෂයක් නොව විශයන් සියල්ලෙහිම අන්තර්ගත ගෘහයයි.
* බර්ඛාඩ්ට් - එක් යුගයක් විසින් ලියා තබන්නට වටිනා තරම් වූ දෑ ඊට පෙර යුගවලින් සොයාගැනීම ඉතිහාසය නම් වේ.
* ශ්රී ජවහර්ලාල් නේරු - වර්තමානය හා අනාගතය අනිවාර්යෙන්ම අතීතයෙන් ගොඩනැගෙන අතර, එහි එම මෘදාව දක්නට ලැබෙනු ඇත. එය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව සිදු කෙරෙන ඉදිකිරීමක් වැනිය.