Download project zip Or access each file in the project
• 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිල නොලත් සාමාජික සංඛ්‍යාව 37 දක්වා ද, නිල ලත් මන්ත්‍රීන් සංඛ්‍යාව 12 දක්වා ද වෙනස් විය.
• 1924 ව්‍යවස්ථාදායකය මන්ත්‍රණ සභාවේ බලය හා වගකීම වෙන් ව පැවතීම ප්‍රධාන දුර්වලතාව විය.
උදා : පාලන කටයුතු පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරයාට පැවරී තිබූ අතර, ව්යවස්ථාදායජ මණ්ඩලයේ බහුතර බලය නිල නොලත් මන්ත්‍රීන්ට පැවරී තිබුණ. එහෙත් ඔවුන්ට වගකීමක් පැවරී තිබුනේ නැත.