Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

WWE 2K v1.1.8117 APK (මොකද කියන්නේ..ෆෝන් ඵකෙන් රෙස්ලින් ගහමුද..?)


WWE 2K v1.1.8117 APK (මොකද කියන්නේ..ෆෝන් ඵකෙන් රෙස්ලින් ගහමුද..?)

WWE යන නම කියපු ගමන් මතක් වෙන්නේ මොකද්ද.. රෙස්ලින්ග් ක්‍රිඩාවනේ. WWE සමාගමෙන් වාර්ෂිකව මේ රෙස්ලින්ග් ක්‍රිඩාව පදනමි කරගෙන පරිගණක‍, XBOX 360, PlayStation සඳහා ක්‍රීඩාවක් නිකුත් කරනු ලබනවා. නමුත් මීට පෙර මේ ගේම්ස් බොහො විට නිකුත් කරේ THQ කියන ආයතනය මගින්, නමුත් මේ වන විට ඔවුන්ගේ සාමාගම බංකොලොත් වීම හේතුවෙන් මෙවර මෙම ක්‍රිඩාව නිර්මාණය කිරිම  2K ආයතනයට භාරදී තිබෙනවා. 

 WWE 2K  ක්‍රීඩාව XBOX 360, PlayStation සඳහා පමණක් නිකුත් වු අතර, පරිගණක සඳහා නිකුත් කර නැත. පසුව මෙම ක්‍රිඩාව අපි ෆොන්, අයි පෑඩි සහ ඇන්ඩ්‍රොයිඩි සදහා නිකුත් කරනු ලැබු අතර, අද ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් ඔබට ලබාදෙනු ලබන්නේ  WWE 2K ක්‍රිඩාවයි. 

• Authentic WWE Action, Superstar Entrances, wrestling moves, your favorite match types, and more.
• Create a Superstar: Create the Superstar you always wanted to be. Available for use in all game modes.
• Career Mode: Choose a Custom or WWE Superstar and take him through his WWE journey. Earn Respect, upgrade your skills, earn titles, and achieve goals to earn your way to the WWE Hall of Fame.
• Training - Learn how to play WWE 2K, from beginner to pro, learning the nuances of the deep gameplay in the game’s tutorial mode.
• Real-Time Multiplayer Matches- Take your created Superstar or your favorite WWE Superstar online and play against friends or the WWE Universe .
• Tons of Unlockables: Play and unlock tons of new items to further customize your created Superstar.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jul 15, 2015)

  • Multi-Swipe gestures now allow a wider range of inputs based on distance and swipe angle
  • Additionally tuned directional swipe used for grapples and reversals
  • Increased responsiveness of controls for movement, pins, and submissions
  • Bug fixes for Create-A-Superstar
  • Bug fixes for title match celebration
  • Ability to turn Entrances on or off in Options menu


*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ. : 4.0+

Download : 600M (APK+OBB) ඇතුලත් ගොනුව කොටස් 3ක් වශයෙන් පහතින් බාගතකරගන්න.
(කොටස් තුනම බාගතකර ගෙන ඵකවර සිලෙක් කර extract කරගන්න.)

PART 1 (1 කොටස)
 PART 01

PART 2 (2 කොටස)
 PART 02

PART 3 (3 කොටස)
PART 03


බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.




Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

Play Store Fixes

If you have set a custom DPI, Play Store stops showing some of your apps because Google thinks they are incompatible with your phone. This module tries to avoid that by making Play Store think it had a "normal" DPI and transmitting the same to Google's servers. Note that it will NOT allow you to download apps that are not offered in your country, or restricted by anything but your custom DPI. After installing this modules, you might want to check the settings. You can access them from the "Modules" tab in the Xposed Installer. Just click on the module. From here, you can: - Choose which DPI to send (default: 240) - Unlock the debug menu. Useful to quickly empty the cache to force a recheck for updates, but can also do  other things . Afterwards, you need to reboot. If you still don't see all apps, you can try one or more of the following steps: - Just wait a few hours or days - wherever something is cached, it should be refreshed from time to time -