Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

How to root Samsung J1 SM-j100H ඇන්ඩ්‍රොයිඩ් 4.4.4

© Sanoj Prabath Jayathilaka > Android "ඩයල්ස්"

හැමෝටම ප්‍රෂ්ණයක් වෙලා තියෙන සැම්සුන්ග් J1 රූට් කරන විදිහ මටත් ඕක ප්‍රෂ්නයක් වෙලා තිබුනා ලගදී තමයි රූට් කරගත්තේ ප්‍රදානම දේ තමයි ඉස්සරහට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රූට් කරන එකටම් ලේසි වෙන්නේ නෑ මෙන්න Samsung J1 SM-j100H ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 රූට් කරන විදිහ මේකටනම් කොම්පුටර් එකක් ඕනේ

මුලින්ම සැම්සුන්ග් J100h USB ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්ට මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන
http://developer.samsung.com/board/download.do?bdId=T000000117&attachId=0000000003

ඊලගට ODIN සොෆ්ට්වෙයාර් එක මොතනින් ඩවුන්ලෝඩ් කරගන්ට
https://www.androidfilehost.com/?fid=23329332407570291

දැන් රූට් කරපු ස්ටෝක් රොම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්ට (450MB)
https://www.androidfilehost.com/?fid=23991606952614042

හරි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත රොම් එක එක්ස්ට්‍රැක් කරග්න්ට
ඊලගට ඩවුන්ලෝඩ් කරපු USB ඩ්‍රයිවස් කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කරලා ODIN සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්ට
ඩවුන්ලෝඩ් කරපු රොම් එක එක්ස්ට්‍රැක් කරහම මෙන්නම මේ නමින් තියෙන්නේ GenNxtJ1PreRooted.tar

දැන් ෆෝන් එක ඕෆ් කරලා ඩවුන්ලෝඩ් මොඩ් එකට යන්ට 
(Vol - key + Home key + Power Key ඔබාන ඉන්ට
මෙනු එක ආවහම Vol + Key එක ඔබන්ට ඩවුන්ලෝඩ් මොඩ් යයි)

දැන් Odin වලින් AP කියන එකට ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත රොම් එක ඒ කියන්නේ GenNxtJ1PreRooted.tar සිලෙක් කරලා ස්ට්‍රට් කරන්ට
ටික වේලාවකින් පාස් කියලා වැටිලා රීබූට් වෙයි

ඔන්න කියව්වා මම කරලා බලලා හරිගිය නිසා කියන්නේ අනික J1 එකේ කර්නල් එක SWAP මෙමරි සහය දෙන නිසා ‍රැම් එක කන එකටත් සහනයක් වෙනවා රූට් කරන එක ජය වේවා

Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project