Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

Screen On With Out Button Android

හායි හායි කොහොමද මට ආව ගැටලුවකට මම පිලිතුරක් හොයාගත්තා ඔයාලටත් ඕන උනොත් ට්‍රයි කරලා බලන්ට ගින්නක්ම නෑ පොඩිවැඩක් කරන්ට තියෙන්නේ මේකයි මම ෆෝන් එකට අලුත් බැක් කවර් එකක් දැන්මා පොඩි අව්ලකට තියෙන්නේ ෆෝන් එකේ පවර් බටන් එක ඔබන්ට අමාරුයි  ඒක නිසා ෆෝන් එක ලොක් උනාම අන්ලොක් කරන්ට හෙන ගේමක් දෙන්ට ඕන මේක පොඩි ඇප් එකක් කිසිම බටන් එකක් ඔබන්නේ නැතිව ෆෝන් එක අන්ලොක් කරත හැකි මේක වැඩ කරන්නේ ෆෝන් එකේ තියන sensor වලින් මේ අපිට කැමති sensor එකක් දාගන්ට පුලුවන් අන්ලොක් කරන්ට හැබයි හොදම proximity sensor එක ෆෝන් එක ලොක් උන වෙලාවට නිකම් ෆෝන් එක උඩින් අත තියන්ට විතරයි තියෙන්නේ අන්ලොක් වෙනවා හරිම ලේසී අපිට කැමති විදිහට අන්ලොක් වෙන්ට යන වේලාවා හරි ගස්ස ගන්ට පුලුවම් මුලින්ම පහල තියෙන ඇප් එක අරගෙන ඉන්ස්ටේල් කරගන්ට 

DOWNLOAD LINK:
DOWNLOAD

1) ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඕපන් කරගෙන මුලින්ම Auto Screen On කියන එකට ටික් එක දීල ඉන්ට මේ ටික් එක වැටිලා තියනවානම් විතරයි මේ විදිහට අන්ලොක් වෙන්නේ ෆෝන් එක

2)දැන් ඊට පහලින් තියන Auto Start කියන එකටත් ටික් එක දෙන්ට මේකෙන් වෙන්නේ ඔයාලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරත් මේ ඇප් එක Auto වැඩ කරනවා ඒක නිසා අමුතුවෙන් කරන්ට දෙයක් නෑ 

3)හරි දැන් Choose sensor එකේ තියන Proximity sensor කියන එක දෙන්ට දැන් වැඩේ හරි ෆෝන් එක ලොක් කරලා ස්ක්‍රීන් එක උඩින් අත තියලා බලන්ට නිකන්ම අන්ලොක් වෙයි මෙහෙම කීවාට පැහැදිලි නැත්තම් පහල වීඩියෝව බලන්ට 

How to use AUTO SCREEN ON

මේකනම් පට්ට් ඇප් එකක් පවුච් එකක් වගේ යූස් කරනවානම් පවුච් එක අරිනකොටම අන්ලොක් වෙනවා මේකේ සෙටින් තව තියනවා ඔයාලට කැමති විදිහට හදා ගන්ට 

*ස්ක්‍රීන් එක ලොක් වෙනවෙලාව
*අන්ලොක් කරන්ට කොච්චර ටච් කරන්ට ඕනද

තව සෙටින් තියනවා ඒවා ඔයාලට ඕන විදිහට හදා ගන්ට පුලුවම් මේකේ වැදගත් උනානම් කමන්ට් එකක් දාලම යන්න

©100% sanoj

Popular posts from this blog

Google Search Bar Destroyer

Straightforward module to remove the unsightly Google Search Bar from the homescreen. The hook point is very generic, so update are rarely needed. Thanks to theknut/GEL's Xposed module for early hints/hook points. Author(s):  jeboo Support/Discussion URL:  https://forum.xda-developers.com/axon-7/themes/mod-hide-google-search-bar-t3547447 Source code URL:  https://github.com/jeboo/googlesearchbar_destroyer Package:  com.none.gsb_destroyer Version name:  1.1 Release type:  Stable  (low risk of bugs) Download:  com.none.gsb_destroyer_v2_329831.apk  (1.35 MB) Number of downloads:  40 in total · 40 in the last 24 hours MD5 checksum:  329831872cfeb03c62cc546d03bbab38 Uploaded on:  Monday, January 30, 2017 - 03:59 Changes:  Updated for Google code changes (April '16).

App locale 2

Xposed App Locale Set the language used by app. This is a fork of the module made by @jiefoxi, which seems to be abandoned. Credits jiefoxi/XposedAppLocale =>  https://github.com/jiefoxi/XposedAppLocale rovo89/XposedAppSettings =>  https://github.com/rovo89/XposedAppSettings License Apache License, Version 2.0 Author(s):  Flo354 ,  jiefoxi Support/Discussion URL:  https://github.com/Flo354/XposedAppLocale/issues Source code URL:  https://github.com/Flo354/XposedAppLocale Package:  com.flo354.xposed.applocale Version name:  2.0.5 Release type:  Stable  (low risk of bugs) Download:  com.flo354.xposed.applocale_v11_e033c7.apk  (1.04 MB) Number of downloads:  1,927 in total · 58 in the last 24 hours MD5 checksum:  e033c78074322df78a15d52a045b299e Uploaded on:  Saturday, March 10, 2018 - 18:14 Changes:  Support for new languages