AppApk Creator Pro
අපිට ඉතින් කොයි තරම් Apps Market තිබුනත් ,ජාමෙට වගේ easy නිසා පුරුදු වෙලා තියෙන්නේ Google PlayStore එකනොවෑ.
ඉතින් ඕන් අද කියන්න හදන්නේ ,playstore එකෙන් ගත්ත ඇප්ස් මෙමරි කාර්ඩ් එකට copy කරගන්න හැටි.
මං මේක කියන්න විශේෂම හේතුව තමයි, අපේ අයියලා,අක්කලා playstore එකෙන් ඇප්ස් download කරගෙන, ඇන්ඩ්රොයිඩ් phone ,tablet එක කවද හරි backup කරල ,download කරපු ඇප්ස් ටික නැතුව හූල්ල හූල්ල ඉන්න නිසයි.
දැන් කතා ඇති.
ඒ වගේම කියන්න ඕනේ මේ ඇප් එක පාවිච්චි කරනවට කිසිම root permission එකක් ඕන වෙන්නෙ නැ.
දැන් වැඩේට බහිමු.
බාගත කිරිමට උපදෙස් -
1. පහත ඇති (Download) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.
'DOWNLOAD'
වැඩි දෙයක් නෑ.හරි easy..,
Download කරාට පස්සෙ install කරන්න .
දැන් open කරලා ඕන කරන ඇප්ස් ටික select කරල දකුනු පැත්තෙ අයිනෙ තියෙන Create Apk/App click කරන්න.
දැන් SD card එකට ගිහින් 'neoengineerss' file එක බලන්න.ඔයාගෙ ඇප්ස් ටික ඇති.