Skip to main content

Posts

Showing posts from August, 2015

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

SLG Web Browser For Android - අශේන් ගේ ප්‍රමුක සංග්‍රාමය

             SLG Web Browser මෙම බ්‍රව්සරය මගින් ඔබගේ 2G ජාලයෙන් උවද වේගයෙන් අන්තරජාලයේ සැරිසැරීමට ඔබට හැකියාව ඇත. ඩව්න්ලෝඩ් වේගය ඔබගේ සාමන්‍ය web browser යකට වඩා වැඩි නිසා ඔබට තවත් පහසුවක් ගෙන දේවී. https://play.google.com/store/apps/details?id=com.slappstore.webbrowser කළ යුතු වෙනස් කම් පිළිබද පහළ අදහස් දක්වන්න.

Ekathuwa official android app - එකතුව නිල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනය

දිනෙන් දින ඉහළ යන තාක්ෂණයත් සමග ඔබටත් ඔබගේ තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍යද? මෙයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාවේ ජන්ප්‍රියම තාක්ෂණික ෆෝරමය ගැන අද ඔබට මම පැහැදිලි කරයි. එහි නම් එකතු ව ෆෝරමය යි . ( කෙටියෙන් කිවහොත් ෆෝරමයක් යනු [forum] සාකච්චා සිදු කිරීමට හැකි වෙබ් අඩවි වලටය. ) මෙම එකතුව තාක්ෂණික ෆෝරමයෙහි බුද්ධිමත් සාමාජිකයන් සිටින නිසා ඔබට ඇති තාක්ෂණික ගැටලු පවා ඉක්මනින් විසාදා ගත හැක. ( ඔබට ෆෝරමයක් යනු කුමක්දැක් වැටහුනේ නැද්ද? ෆේස්බූක් සමූහ ඔබ දන්නවා ඇති. මෙහිදී ඔබ විවිධ සාකච්චා සිදු කරයි. එවැනි සාකච්චා ෆෝරමයක් මගින් සිදු කළ හැක. ) මෙම තාක්ෂණික ෆෝරමයට යාම සදහා : http://m.ekathuwa.org භාවිත කිරීමට ඔබට පුලුවන් . ඒ වගේම ඔබට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ්ලට් එකක් තිබේනම් පහත ඇති එකතුව නිල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනය මගින් ෆෝරමයේ සැරිසැරීමට ඔබට හැකියාව ඇත. Download here Or mirror = https://play.google.com/store/apps/details?id=com.ashenishanka.re.ekathuwa